සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කීපයකටම තරමක් තද වැසි

    මැයි 09, 2017

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,උතුරු-මැද, ඌව සහ දකුණු පළාත්වල (මි.මි. 50ක පමණ) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (09) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි

    දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන, සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසිස්වල්පයක් බලාපොරොත්තු විය හැකි බවද නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya