අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් අමාත්‍යවරු හමුවෙති

    මැයි 08, 2017

    පිලිපීන මුදල් අමාත්‍ය කාලෝස් ඩොමින්ගස් (Carlos Dominguez) සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් පසුගිය දා පැවැත්විණි. ජපානයේ යොකෝහමා නුවර පැවැති ආසියානු සංවර්ධන බැංකුවේ 50 වැනි වාර්ෂික සමුළුව අතරතුර මෙම හමුව සිදු විය.

    මෙහි දී පිලිපීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිතුදම තව දුරටත් ශක්තිමත් කරගනිමින් සහයෝගයෙන් කටයුතු කළ යුතු ආකාරය මෙහි දී සාකච්ඡා කළේ ය.

    කලාපීය වශයෙන් එක්ව කටයුතු කිරීමේ වැදගත්ම මෙහි දී අවධාරණය කෙරුණු අතර,තිරසාර සංවර්ධන ගමන සඳහා හැකි උපරිමයෙන් සහය ලබා දීමට සූදානම් බව ද පිලිපීන මුදල් අමාත්‍යවරයා පැවැසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya