අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ බොහෝ පළාත්වල වර්ෂාව

    මැයි 06, 2017

    දිවයිනේ බොහෝ පළාත්වලතැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (05) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි

    දකුණු  පළාතේ උදැසන කාලයේදීත් වැසි බලාපොරොත්තු විය හැක. ඇතැම් ස්ථානවල, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,උතුරු-මැද සහ දකුණු පළාත්වල (මි.මි. 75ක් පමණ) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බවද නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya