අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව තොරතුරු පනත පන ගැන්වීම සම්බන්ධයෙන් පැසසුම්

    මැයි 06, 2017

    ඉතා කෙටි කලක් තුළ ශ්‍රී ලංකාව තොරතුරු පනත හඳුන්වාදීම පිළිබඳව සහ තොරතුරු කොමිෂම පිහිටුවීමට කටයුතු කිරීම සම්බන්ධව ලෝක බැංකු නියෝජිතයින්ගේ පැසසුමට ලක් විය.

    ලෝක බැංකුවේ Equitable Growth Finance & Institutions (EFI) ආයතනයේ උප සභාපති ජෑන් වෙලිසර් (Jan Walliser) මහතාගේ නිල ශ්‍රී ලංකා සංචාරය මැයි 04 සහ 05 දෙදින සිදුකරන අතර එහිදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා හමුවීම 04දා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී සිදුවිනි.

    එහිදී හ්‍රී ලංකාවේ තොරතුරු කොමිෂම හා තොරතුරු පනත පිළිබඳව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම ඒ සඳහා ලෝක බැංකුවේ දායකත්වය පිළිබඳව මෙහිදී සකෙච්ඡා විනි.


    මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ උපදේශක ජයතිස්ස රණසිංහ සහ තොරතුරු කොමිෂමෙහි නිළධාරීහු එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya