මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පකිස්තානු මහකොමසාරිස් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අතර හමුවක්

    මැයි 06, 2017

    සේවය අවසන් කර මෙරටින් නික්මයන පකිස්තානු මහකොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෂයිඩ් ෂකිල් හුසේන් මහතා  සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් ඊයේ (05)  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී  සිදු විය.

    මෙහිදී ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු සාකච්ජා කළ අතර මෙම හමුව සිහිගැන්වීම පිණිස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි විසින් මෙරටින් නික්මයන පකිස්තානු මහකොමසාරිස්වරයා වෙත සමරු ඵලකයක් පිරිනමන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya