අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වර්ජනය අසාර්ථකයි - අධ්‍යාපන ඇමැති

    මැයි 05, 2017

    අද දින පැවැත්වීමට නියමිතව තිබූ වැඩ වර්ජනය ඉතාම අසාර්ථක වැඩවර්ජනයක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    සියලුම පාසල්වල වෙනදා මෙන් අද (05) දින ද කටයුතු සිදු වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා  අන්තවාදී සිද්ධීන් හේතුවෙන් දියත් කරන්නාවූ වැඩවර්ජනයට සහය නොදෙමින් දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය ආරක්ෂා කළ විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට සිය ස්තූතිය පිරිනමන බව ද සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya