අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුරින් ආපදාවට පත් අරණායක ජනතාවට නව නිවාස

    මැයි 01, 2017

    ගංවතුරින් විපතට පත් අරණායක ජනජීවිත අතර නිවාස අහිමී වූ පවුල් වෙත අංගසම්පූර්ණ නව නිවාස ඉදිකරදීමේ වැඩසටහන ‘සෙනෙහෙ සියපත’ නිවාස ව්‍යාපෘතිය ලෙස ක්‍රියාවට නංවා තිබේ.

    එම නිවාස ඉදිකිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය, ආපදා කළමනාකරනණ අමාත්‍යංශය සහ ඩයලොග් සමාගම එක්ව පිහිට වූ අරමුදලින් මෙම නිවාසවල ඉදිකිරීම් සිදු කර ඇත.

    මේවන විට එම ව්‍යාපෘතිය අවසන් කර ඇති අතර එම නිවාස අදාළ පවුල් වෙත භාරකිරීම සම්බන්ධව විශේෂ සාකඡාවක් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විනි.

    මෙම අවස්ථාවට  නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් චන්ද්‍රසිරි විතාන මහතා, ඩයලොග් ආයතනයේ නිළධාරින් ඇතුළු පිරිසක් එක්වූහ.​

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya