බස්නාහිර, සබරගමුව,දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලතැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.අනෙකුත් ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
ඉදිරි දිනවලදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) අළුයම නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් කරයි.