අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාස දෙකක් තුළ දිවයින පුරා මාදැල් සමිති

    අප්‍රේල් 27, 2017

    සමස්ත රට වටේම මාදැල් ධීවර සමිති පිහිටුවීම මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කරණ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය .

    ඒ මහතා කියා සිටියේ ජාතික ධීවර මහා සම්මේලනය යටතේ මාදැල් සමිති සඳහා නව පණක් ලබාදීම තම අරමුණ බවයි .

     

    හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රථම මාදැල් ධීවර සමිතිය පිහිටුවීමේ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර මෙම සමිතිය පිහිටුවන තෙක් දකුණු පළාතට මෙතෙක් එකදු මාදැල් ධීවර සමිතියක් නොතිබූ බව පෙන්වා දුන්නේය.


     සමස්ත ලංකා මාදැල් සමුපකාර සම්මේලනයේ නිලධාරීන්  අමාත්‍යංශයට කැඳවා සාකච්ජා කළ අතර එහි පවතින ගැටලු සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ අතර එම ගැටලු සඳහා විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් ද සකස් කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya