අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ට හෙට විශේෂ රැස්වීමක්

    අප්‍රේල් 27, 2017

    අත්‍යවශ්‍ය සේවා නියෝගයක් ප්‍රකාශයට පත් කරන ලද බව පාර්ලිමේන්තුවට දන්වා සිටීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හෙට (28) පෙ.ව. 9.30ට පාරිලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා ඇති බව පාර්ලිමේන්තු මහලේකම් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    එම රැස්වීම සඳහා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහභාගිවන ලෙස මහලේකම්වරයා ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya