අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    24 පැය විගමණික තොරතුරු සේවාව අලුත් කෙරේ

    අප්‍රේල් 24, 2017

    විගමණික ප‍්‍රජාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙහි, කටුනායක සහන පියස මධ්‍යස්ථානයේ පිහිටා තිබූ 24 පැය විගමණික තොරතුරු සේවා මධ්‍යස්ථානය නවීකරණය කර ඇත.

    ඒ අනුව නැවතත් එම මධ්‍යස්ථානය ප‍්‍රධාන කාර්යාලයේ ස්ථාපිත කර ඇත.
    ඒ අනුව එහි නව දුරකතන අංකයන් මෙසේය.
    දුරකතන                 :    009411-2879900
                 :    009411-2879901
                             :    009411-2879902

    ෆැක්ස් අංකය        :    009411-2879903

    ලිපිනය            :    

    නො.234,
    ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
    කොස්වත්ත,
    බත්තරමුල්ල

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya