අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගණකාධිකාරී සේවයේ විභාගයක් අද සිට

    අප්‍රේල් 22, 2017

    ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත/විවෘත තරඟ විභාගය 2016 (2017) අද (22) හෙට 23 සහ ලබන 29 දිනයන් හි දී කොළඹ හා යාපනය නගරවල පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

    දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 57 ක දී මෙම විභාගය පැවැත්වෙනු ලබයි. පහත සඳහන් දූරකතන ඔස්සේ විමසීම් සිදු කළ හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    දුරකථන අංක    : 0112785230 / 0112177075

    ක්ෂණික ඇමතුම්    : 1911 (පැය 24 පුරා)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya