අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විදුහල්පතිවරුන් උපදෙස්

    අප්‍රේල් 21, 2017

    දෙවන පාසල් වාරය  ලබන 26 දින ආරම්භ වීමට පෙර ඩෙංගු මදුරු කීටයන්ගෙන් තොර පාසල් පරිශ්‍රයක් ගොඩනඟා ගැනීම සඳහා කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

    ඒ අනුව  පාසල් සිසුන්ගේ, දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් හා ආදි ශිෂ්‍ය සංගම්, පාසල් සංවර්ධන සමිති සාමාජිකයින්ගේ සහයෝගය ලබා ගනිමින්  පාසල්  පරිශ්‍රයන් පිරිසිදු කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යාංශය  විදුහල්පතිවරුන්ට වැඩිදුරටත් දන්වා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya