අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට රෝගීන් ප්‍රවාහනය කිරීමේ කාර් රථ සේවාවක්

    අප්‍රේල් 19, 2017

    ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට රෝගීන් ප්‍රවාහනය කිරීමේ කාර් රථ සේවාව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  ආරම්භ විය.

    මෙම අවස්ථාවට ඛණිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, නැගෙනහිර පළාත් සභාවේ සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති, හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී. දයාරත්න, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා) ලක්ෂ්මි සෝමතුංග, අම්පාර මහ රෝහලේ අධ්‍යක්ෂ ලංකාතිලක ජයසිංහ යන මහත්ම මහත්මින්, වෛද්‍යවරු ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya