මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු නියාමනය සිදු කරනවා - සෞඛ්‍ය අමාත්‍ය

    අප්‍රේල් 19, 2017

    පෞද්ගලික රෝහල් මිල නියාමනය කිරීම පිළිබඳ සකස් කළ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු පෞද්ගලික රෝහල්වල මිල නියාමනය සිදු කෙරෙන බව  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාහ කරයි.

    ජාත්‍යන්තර සමාගමක් වන කේ.ජී.එම්.පී. ආයතනය විසින් මෙම වාර්තාව සකස් කර තිබේ. රෝග ප්‍රතිකාර කිරීමෙි මිල ගණන්, රසායනාගාර සේවා, සහ අනෙකුත් පරීක්ෂණවල ගාස්තු පිළිබද පරාසයන් ඇතුලත් මෙම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කිරීම සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. දිවයින පුරා පිහිටි පෞද්ගලික රෝහල් 40 ක පමණ මිල ගණන් නියැදියක් ලෙස ගෙන අන්තර්ජාතික සමාගම විසින් මෙම වාර්තාව සකස් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya