රෝගාතුරව කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වන විට 82 වැනි වියෝ පසු වූ උන් වහන්සේ යාපනය හා දෙමටගොඩ නාගදීප විහාරයන්හි අධිපති වහන්සේ ලෙස කටයුතු කළහ. සීවිලී නා හිමියෝ දෙමළ භාෂාවෙන් ධර්ම දේශනා පැවැත්වීම පිළිබඳව ප්රසිද්ධියක් ඉසිලූ හිමි නමකි.
උන්වහන්සේගේ ශ්රි දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පසුව දැනුම්දීමට නියමිතය.