අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර,සබරගමුව,මධ්‍යම ගාල්ල සහ මාතරට වැසි

    අප්‍රේල් 16, 2017

    දිවයින හරහා විටින් විට හමන ( පැ.කි.මී. 50 දක්වා) තරමක් තද සුළං අපෙක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


    දිවයිනේ බොහෝ  ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

    කෙසේවෙතත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම  පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති විය හැකි බවද අද (16) නිකුත් කළ කාලගුණ අනාවැකියේ පැවසේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya