අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්ථීර සාමයක්, සංහිඳියාවක් සහිත ශ්‍රීලංකාවක් බිහිවේවා!

    අප්‍රේල් 14, 2017

    සිංහල හා හින්දු අළුත් අවුරුද්ද සමරන සෑම කාලවකවානුවකම මෙරට සියලු ජාතීන් අතර සාමය සතුට හා සංහිඳියාව ගොඩනැගෙන බව අප දනිමු.

    එසේ අවුරුදු සමයේ ගොඩ නැගෙන සාමය සතුට සංහිඳියාව ස්ථීර සාමයක්, ස්ථීර සංහිඳියාවක් සහිත ශ්‍රීලංකාවක් බිහිකර ගැනීම සඳහා අතිගරු ජනාධිපති තුමන්ගේ දර්ශනය අනුව අප කැපවිය යුතු බව මගේ හැඟීමයි. එබැවින් මෙවර ලබන්නාවූ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද මෙරට සෙසු සුළු ජාතීන්ද හා එක්ව ස්ථීර සාමයක්, ස්ථීර සංහිඳියාවක් සහිත රටක් බිහිකර ගැනීම සඳහා කැපකරමු යැයි මා සියලු ශ්‍රීලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමි. ඔබ සැමට ජයෙන් හා සතුටෙන් පිරි සුබ අළුත් අවුරුද්දක් වේවා.

    එස් බී දිසානායක
    සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya