නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පහළ වායුගෝලයේ කැළඹිලි-වැසි තත්ත්වයේ වර්ධනයක්

    අප්‍රේල් 12, 2017

    ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ පවතින වැසි තත්ත්වය වර්ධනය වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (12) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.නැගෙනහිර, බස්නාහිර සහ දකුණු   පළාත්වල උදැසන කාලයේදීත් වැසි ඇති විය හැක.

    ඇතැම් ස්ථානවල, විශේෂයෙන් බස්නාහිර, වයඹ, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වල (මි.මි.100ක පමන) තද වැසි බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ අනාවැකිය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya