තවත් නිවාස 42ක වැඩ කටයුතු නිම කරමින් තිබෙන බවත් මීට අමතරව ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට සිදු කරන සුබ සාධක සහනසේවා මෙන් ම පොදු පහසුකම් යථා තත්ත්වයට ගෙන ඒමේ කටයුතු ද ඉතා විධිමත් ලෙස සිදු කෙරෙන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
කොස්ගම සාලාව යුධ හමුදා කදවුරේ ගිය මාසයේ 5වැනි දා හදිසියේ ම මෙම අවි ගබඩාව පුපුරා ගියේය.