මීට ප්‍රථම ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව දිවයිනේ ප්‍රදේශ කිහිපයක අලෙවි ශාඛා විවෘත කරමින් සිය නිෂ්පාදන වෙළෙදපොල තුළ ප්‍රචලිත කිරීමට පියවර ගෙන තිබේ.
මෙම සංචාරයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා යාපනය ශික්ෂණ රෝහල, කයිතඩි රෝහල සහ කන්කසන්තුරෙයි රෝහල ද නිරික්ෂණය කිරීමට ද නියමිතය.
මෙම අවස්ථාවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිතය.