සවස 2.00 න් පසුව උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව අද (04) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.
දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුනවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.