අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙලට විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්වෙයි

    ජූලි 02, 2016

    ‘‘මතින් තොර නිදහස් රටක් ’’මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙලට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ද එක්වෙයි.

    ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් යටතේ කි‍්‍රයාත්මක වන‘‘මතින් තොර නිදහස් රටක් ’මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ වැඩමුළුවක් පසුගියදා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    මෙම අවස්ථාවට එක්වූ අන්තරාකරඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මත්ද්‍රව්‍ය නිවාරණඅංශයේ නිලධාරිනී කුමුදුනී ජයතිලක මහත්මිය විසින් දේශනය පවත්වන ලදි.
    මේ අවස්ථාවට කාර්යාංශයේ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya