අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙර පාසල් ගුරුවරියන්ගේ ගුණාත්මකබව තවත් ඉහළට

    ජූලි 02, 2016

    මුල් ළමාවිය මධ්‍යස්ථානවල ගුරුවරියන්ගේ ගුණාත්මකබව ඉහළ නංවීමට නිසි පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බව  කාන්තා හා ළමා කටයුතු අමත්‍ය චන්ද්‍රානී බණ්ඩාර මහත්මිය පවසයි.


    මුල් ළමවිය මධ්‍යස්ථාන සංවර්ධනයට පියවර ගෙනතිබෙන බව පැවසූ අමත්‍යවරිය,රටේ සියලු දරුවන්ට ගුණාත්මක මුල් අධ්‍යාපනයක් ලබාදීමට සැලසුම් කර තිබෙන බවද කීය.

    ඒ අනුව මුල් ළමාවිය මධ්‍යස්ථාන පිළිබඳව සංගනනයක් පැවැත්වෙන බවත් ඉන් නතුරුව,තොරතුරු ඇතුළත් මුල් ළමාවිය දත්ත පද්ධතියක් සකස් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya