මුල් ළමවිය මධ්‍යස්ථාන සංවර්ධනයට පියවර ගෙනතිබෙන බව පැවසූ අමත්‍යවරිය,රටේ සියලු දරුවන්ට ගුණාත්මක මුල් අධ්‍යාපනයක් ලබාදීමට සැලසුම් කර තිබෙන බවද කීය.
ඒ අනුව මුල් ළමාවිය මධ්‍යස්ථාන පිළිබඳව සංගනනයක් පැවැත්වෙන බවත් ඉන් අනතුරුව,තොරතුරු ඇතුළත් මුල් ළමාවිය දත්ත පද්ධතියක් සකස් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.