අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුල් ළමාවිය මධ්‍යස්ථාන 6000ක් වැඩිදියුණු කිරීමට සැලසුම්

    ජූලි 02, 2016

    මුල් ළමාවිය මධ්‍යස්ථාන සංගණනයෙන් පසුව මුල් ළමාවිය මධ්‍යස්ථාන 6000ක් වැඩිදියුණු කිරීමට කටයුතු කෙරෙන බව මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය/පෙර පාසල් පිළිබඳ ජාතික සංගණනය ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය රවී නානායක්කාර මහතා පවසයි.

    මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය/පෙර පාසල් පිළිබඳ ජාතික සංගණනය ඊයේ සිට ආරම්භ වූ අතර සැප්තැම්බර් 31 දින දක්වා  සංගණනය ක්‍රියාත්මක කෙරේ. සංගනනයසඳහා නිලධාරීන් 400ක් සේවයේ යෙදවේ.

     

    ප්‍රථවරට මෙවැනි පෙර පාසල් සංගනයක් සිදු කරන්නේ.මේ සඳහා පෙරපාසල් ගුරුවරුන්ගේ සහයෝගය අවශ්‍යයඉ.සමීක්ෂණයෙන් සිදු කරන්නේ වැරදි සේවීම නොවේ.සියයට 85%ක් පෙර පසල් පවතින්නේ පෞද්ගලික අංශයෙයි. සියයට 15%ක් තිබෙන්නේ රජය යටතේ.මේ සියල්ල සංගණනයට ඇතුළත් වෙනවා.


    පෙර පාසල් ගුරුවරු පුහුණු කිරීමට ගුරුවරු 500ක් බඳවා ගැනීමට බලාපොරොත්තු වෙනවා.මේ සඳහ දේශපාලන ඇගිලි ගැසීම් නෑ.මුල් ළමවිය මධ්‍යස්ථාන 6000ක් වැඩිදියුණු කිරීමට කටයුතු කෙරෙනවා.කුඩා දරුවන් 30,000කට ආර්ථික පහසුකම් ලබාදීමට බලපොරොත්තු වෙනවා යැයි''ද රවී නානායක්කාර මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya