බස්නාහිර පළාත්සභා මන්ත්‍රී ජයන්ත ද සිල්වා මහතාගේ සංකල්පයක් අනුව පාසැල් ළමුන්ට නොමිලේ පොත්පත් බෙදාදීමේ ප්‍රඥා ප්‍රදීප වැඩසටසහන පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්විණ.
මෙම අවස්ථාවට පළාත්සභා මන්ත්‍රී ජෝජ් පෙරේරා මහතාද එක්විය.