මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගැනීමේ විභාගය ලබන 10 දා

    ජූනි 28, 2016

    ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියට (සාමාන්‍ය සේවක සංඛ්‍යාවට/ විශේෂ සේවක සංඛ්‍යාවට) බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2015 (2016) විභාගය ලබන මස 10 වැනි දා පැවැත්වෙන් බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 22,706ක් අයදුම්කර කර තිබෙන අතර  කොළඹ පිහිටි විභාග මධ්‍යස්ථාන 144කදී පැවැත්වීමට නියමිතය.

     

    මෙම විභාගයට පෙනී සිටින සියලුම අයදුම්කරුවන්ට මේ වන විට විබාග ප්‍රවේශපත්‍ර තැපැල් කර යවා ඇති අතර එම ප්‍රවේශ පත්‍ර නොලැබුණු හෝ ගැටලු ඇත්නම් පහත සඳහන් දූරකතන අංක ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

     

    දූරකතන අංක- 0112785230/0112177075

     

    ක්ෂණික ඇමතුම්- 1911 (පැය 24 පුරා)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya