මන්නාරම දිස්ත්‍රික්කයේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් දිවයිනේ උතුරු අර්ධයේ, විශේෂයෙන් උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (28) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.