අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ ඇමති ජීනිවා හි මානව හිමිකම් සමුළුවට

    ජූනි 27, 2016
    ස්විස්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුව නියෝජනය කිරීම සදහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාද සහභාගී වන බව අධිකරණ අමාත්‍යංශය පවසයි.
    පසුගිය ජුනි මස 21 වනදා සිට ජුනි 23 වන දින දක්වා නොර්වේ හි ඔස්ලෝ නුවර පැවති 6 වන “ජාත්‍යන්තර මරණිය දණ්ඩනය පිටුදැකීමේ” සමුළුවටද සහභාගී වූ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා එම සමුළුව නිමවීමෙන් අනතුරුව ජුනි 13  වන දින ආරම්භ වී ජුලි 1 වන දින දක්වා පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සමුළුවද නියෝජනය කරන බව අධිකරණ අමාත්‍යංශය පවසයි.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya