අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර,සබරගමුව,වයඹ සහ මධ්‍යම පළාත්වලට වැසි වාර කීපයක්

    ජූනි 27, 2016

    බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (27) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.


    විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya