අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එ.ජා.ප. සමාජික ප්‍රවර්ධන වැඩසටහනක් කුලියාපිටියේදී

    ජූනි 26, 2016

    කුලියාපිටිය නගර ශාලාවේ සහ කුලියාපිටිය නගරයේ පැවැති එක්සත් ජාතික පක්‍ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට එක්සත් ජාතික පක්‍ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (25) එක්ව සිටියේය.

    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, අකිල් විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, තලතා අතුකෝරාල යන මහත්ම මහත්මීන් ඇතුළු  විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya