කර්මාන්ත, ඉංජිනේරු හා තාක්ෂණ ක්ෂේත්රයන් හා එම අධ්‍යාපන අංශයන් නියෝජනය කරමින් ප්‍රදර්ශන කුටි දෙසියයක් පමණ මෙම ප්‍රදර්ශනයට අයත් විය.
ඒ අනුව, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රදර්ශන කුටි ද ඉන්කෝ ප්‍රදර්ශනයට එක්ව තිබේ.
මෙම අවස්ථාවට ඛනිජ තෙල් සම්පත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් බන්දුල වික්‍රමාරච්චි මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.