මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කියුබානු තානාපති, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ඇමති හමුවේ

    ජූනි 25, 2016

    ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ කියුබනු තානාපති  වන ෆ්ලොරොන්තිනෝ බැටිස්ටා මහතා පසුගිය දා  විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය  සුසිල් ප්‍රේමජයන්ත මහතා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය කාර්යාලයේ දී හමුවී තිබේ.  


    එහිදී විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ නව නිපැයුම්, නිනිති තාක්ෂණය ( Nano Technology ) ජෛව තාක්ෂණය (Bio Technology ) වැනි අංශයන්ට අදාලව එහි ප්‍රවර්ධනයන් පිළිබඳව සාකච්ඡා පැවැත්වූ අතර කියුබාව හා ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය සබඳතා නගා සිටුවීම මෙන්ම ශ්‍රී ලංකා  කියුබානු මිත්‍රත්ව සංගමයේ ක්‍රියාකාරීත්වය පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya