අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ද්විභාෂා අධ්‍යාපනය පිළිබඳ 2 වන සම්මේලනය අද

    ජූනි 23, 2016

    ද්විභාෂා අධ්‍යාපනය පිළිබඳ 2 වන සම්මේලනය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පස්වරුවේ පැවැත් වේ.

    මෙම සම්මේලනය මීපේ, අධ්‍යාපන නායකත්වය සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවත් වේ.

     

    මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ටී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා ඇතුළු පිරිසක් එක් සහභාගිවීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya