අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කිහිපයකට තැනින් තැන වැසි

    ජූනි 22, 2016

    දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු  පළාතේ, විටින් විට හමන තද සුළං තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත‍මේන්තුව සඳහන් කරයි.

    දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත් වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

     

    උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya