අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ දකුණු අර්ධයේ,මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම්වල දකුණු පළාතේ විටින් විට තද සුළං

    ජූනි 21, 2016

    දිවයිනේ දකුණු අර්ධයේ,විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු පළාතේ විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (21) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    දිවයිනේ බස්නාහිර ,සබරගමුව, මධ්‍යම,දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු පළාතේද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya