අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද පළාත් කිහිපයට වැසි වාර කිහිපයක්

    ජූනි 20, 2016

    දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

     

    දිවයිනේ දකුණු අර්ධයේ, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු  පළාතේ විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya