අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිරිය පියසෙන් ලක්ෂ 02 ක නිවාස ආධාර

    ජූනි 19, 2016

    දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ “දිරිය පියස” නිවාස වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ  අඩු ආදායම් ලාභි පවුල් 15 කට රුපියල් ලක්ෂ 02 බැගින් නිවාස ආධාර ලබා දී තිබේ.

    බදුල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි මවකට සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා රුපියල් ලක්ෂ 02 ක නිවාස ආධාර චෙක්පත් ආධාරලාභීන් වෙත ලබදෙන ලදී.

    අමාත්‍යාංශ ලේකම් මහින්ද සෙනෙවිරත්න මහතා හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්ෂුද්‍ර‍මුල්‍ය අධ්‍යක්ෂ සුනන්දා පියසීලී මහත්මියද මේ අවස්ථාවට එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya