මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තායිලන්ත උප අගමැති ශ්‍රී දළදා වැඳපුදා ගනී

    නොවැම්බර් 19, 2015

    තායිලන්තයේ සිට සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කිරිම සමඟ මෙරටට පැමිණි තායිලන්ත උප අගමැති wissanu Krea –ngam මහතා ඇතුලු දුත පිරිස මහනුවර දී ශ්රි දළදා වහන්සේ වැඳ පුදා ගත්තහ.

    එම පිරිස මල්වතු පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර මෙම අවස්ථාවට අධිකරණ හා බුද්ධශාසන කටයුතු අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.

    එසේම ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා, බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් වසන්ත ඒකනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya