අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ අභිමතය ප්‍රකාශ කිරීම නොවැම්බර් මස 20

    නොවැම්බර් 18, 2015

    2015 වසර සඳහා දෙවන ශ්‍රේණියේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 106 දෙනෙකු බඳවාගැනීමට අභිමතය ප්‍රකාශ කළ අයදුම්පත් භාර ගැනීම 2015 නොවැම්බර් මස 20 වෙනි දින පෙ.ව.9.00 සිට ප.ව. 3.00 දක්වා නාරාහේන්පිට, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී සිදු කෙරේ.

    වැඩි විස්තර www.health.gov.lk වෙබ් අඩවිය මඟින් ලබා ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දන්ත සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්ද්‍රකුමාරි ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya