අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති රුමේනියානු තානාපති හමුවේ

    නොවැම්බර් 17, 2015

    විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙරට සිටින රුමේනියානු තානාපති, වික්ටර් චිවුජ්ඩියා (Victor Chiujdea) මහතා සමග ඊයේ (16) පස්වරුවේදී විදේශ කටයුතු අමාත්‍යංශයේදී සාකච්ඡා කළේය.

    1957 සිට පැවතෙන දෙරට අතර දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයන් පිළිබඳව මෙහිදී තානාපතිවරයා ඉතාමත් ප්‍රසාදයෙන් අදහස් දැක්වීය.

     

    මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවූයේ දෙරට අතර අධ්‍යාපනය, විද්‍යාව, සංස්කෘතිය, ජනමාධ්‍යය, තරුණ කටයුතු සහ ක්‍රීඩාව, ආයෝජන ප්‍රවර්ධනය සහ ආයෝජන ආරක්ෂාව වෙනුවෙන් ද්විපාර්ශවික ගිවිසුම් අත්සන් කිරීමේ කටයුතු වේගවත් කළ යුතු බවයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya