අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාස 10 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 22432ක්

    නොවැම්බර් 01, 2015

     

    2015 වර්ෂයේ ගත වූ මාස 10 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 22432ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත
    රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.

    ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 51.14 ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. වැඩිම ඩෙංගු රෝගීන්
    සංඛ්‍යාව වාර්තා වූයේ 4 වන සතිය තුළදී බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

     

    මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීමේ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය වැඩිදුරටත් පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya