අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රිය අනතුරුවලින් වැඩියෙන් ම මිය යන්නේ තරුණ පුද්ගලයන්-මහාචාර්ය සමත් ධර්මරත්න

    නොවැම්බර් 01, 2015

    රටේ සිදුවන රිය අනතුරුවලින් වැඩියෙන් ම මිය යන්නේ තරුණ පුද්ගලයන් බවත් එය විශාල ප්‍රශ්නයක් බවත් පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ,ප්‍රජා වෛද්‍ය ඒකකයේ මහාචාර්ය සමත් ධර්මරත්න මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ වසරකට 2000ක් පමණ රිය අනතුරුවලින් මිය යනවා.පදිකයන් පේමන්ට් තිබුණත් පාරේ යනවා.වසර 2020 වනවිට සියයට 65%ක් දක්වා රිය අනතුරු වැඩි විය හකියි.සියයට 22%ක් පදිකයන් මරණයට පත් වෙනවා.

    කොළඹ නගරයේ වමෙන් පැදවීම වැඩියි.යතුරු පැදි අනතුරු වැඩිවී තිබෙනවා.මරණාට පත්වන්නේ තරුණ අයයි.වසර 2020 වනවිට ලෝකයේ සිදුවන මරණවලින් තුන්වන ස්ථානයට පත්වන්නේ රිය අනතුරු වලින් සිදුවන මරණයි.

     

    දරුවන් ඉදිරි අසුනේ ගෙනියන්න එපා. දරුවන් යතුරු පැදියේ ටැංකිය උඩ තියාගෙන යන්න එපා.බීමත්ව රිය පදවන්න එපා. ශ්‍රී ලංකාවේ රිය නතුරු අධ්‍යයනය කර එයට සුදුසු පිළියන් යෙදිය යුතු බව ද මහාචාර්ය සමත් ධර්මරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya