ශ්‍රී ලංකාවේ වසරකට 2000ක් පමණ රිය අනතුරුවලින් මිය යනවා.පදිකයන් පේමන්ට් තිබුණත් පාරේ යනවා.වසර 2020 වනවිට සියයට 65%ක් දක්වා රිය අනතුරු වැඩි විය හකියි.සියයට 22%ක් පදිකයන් මරණයට පත් වෙනවා.
කොළඹ නගරයේ වමෙන් පැදවීම වැඩියි.යතුරු පැදි අනතුරු වැඩිවී තිබෙනවා.මරණාට පත්වන්නේ තරුණ අයයි.වසර 2020 වනවිට ලෝකයේ සිදුවන මරණවලින් තුන්වන ස්ථානයට පත්වන්නේ රිය අනතුරු වලින් සිදුවන මරණයි.
දරුවන් ඉදිරි අසුනේ ගෙනියන්න එපා. දරුවන් යතුරු පැදියේ ටැංකිය උඩ තියාගෙන යන්න එපා.බීමත්ව රිය පදවන්න එපා. ශ්‍රී ලංකාවේ රිය නතුරු අධ්‍යයනය කර එයට සුදුසු පිළියන් යෙදිය යුතු බව ද මහාචාර්ය සමත් ධර්මරත්න මහතා පවසයි.