සෞඛ්‍ය සඳහා කෙරෙන ආයෝජනය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 1.84%ක් වූ ප්‍රමාණය සියයට 3% දක්වා වැඩි කෙරෙනවා.වසර 2016 අයවැය ඇස්ත්මේන්තුව ඉදිරිපත් කර තිබෙනවා.
බෝ නොවන රෝග මර්දනය සඳහා,සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා, මානව සම්පත් සංවර්ධනය සඳහා කටයුතු කරන අවස්ථාවක්''යැයි වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව පැවසුවේ පසුගිය දා ආඝාත රෝගය පිළිබඳ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීම වෙනුවෙන් පැවැති සම්මන්ත්‍රණයක් අමතමිනි.