මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය සඳහා කෙරෙන ආයෝජනය වැඩි කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන කටයුතු කරනවා

    නොවැම්බර් 01, 2015

    ලුණු හා සීනි පරිභෝජනය අවම කිරීම සඳහා රටේ සෑම කෙනෙකුගේම මානසිකත්වය සකස් කළ යුතු බවත් රජය සෞඛ්‍ය සඳහා කෙරෙන ආයෝජනය වැඩි කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන කටයුතු කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    සෞඛ්‍ය සඳහා කෙරෙන ආයෝජනය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 1.84%ක් වූ ප්‍රමාණය සියයට 3% දක්වා වැඩි කෙරෙනවා.වසර 2016 අයවැය ඇස්ත්මේන්තුව ඉදිරිපත් කර තිබෙනවා.

     

    බෝ නොවන රෝග මර්දනය සඳහා,සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා, මානව සම්පත් සංවර්ධනය සඳහා කටයුතු කරන අවස්ථාවක්''යැයි වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

     

    වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව පැවසුවේ පසුගිය දා ආඝාත රෝගය පිළිබඳ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීම වෙනුවෙන් පැවැති සම්මන්ත්‍රණයක් අමතමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya