මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක කාන්තා කටයුතු පිළිබඳ ඇමරිකානු තානාපතිනි කැතරින් රසල්ගේ ශ්‍රී ලංකා සංචාරය

    ඔක්තෝබර් 29, 2015

    ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලෝක කාන්තා කටයුතු පිළිබඳ තානාපතිවරිය වූ කැතරින් රසල් මහත්මිය ඔක්තෝම්බර් මස 27 සිට 29 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ.

    මෙම සංචාරය අතරතුර තානාපතිනි රසල් මහත්මිය ඊයේ (28) විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා බැහැ දුටුවේය. තවද කාන්තා හා ළමා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ද හමුවිය.

     

    මෙම සංචාරයේ දී ඇමරිකානු තානාපතිවරිය විසින් කාන්තා ආර්ථිකය සවිබල ගැන්වීමට හා ලිංගිකත්වය මත පදනම් වු ප්‍රචණ්ඩත්වය පිටු දැකීමට ගත යුතු උපාය මාර්ග පිළිබඳව සාකච්ඡා පවත්වනු ලබයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya