මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එ. ජා. සංවිධානයේ දේශපාලන කටයුතු සහකාර ලේකම් අධිකරණ ඇමති හමුවෙයි

    ඔක්තෝබර් 23, 2015

    එක්සත් ජාතින්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් මිරොස්ලෝ ජෙන්කා (Miroslav Jenca )මහතා සහ අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතර හමුවක් අද (23) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදි සිදු විය.


    ජිනිවා යෝජනා ක්‍රියාත්මක කිරිමේදි අවශ්‍ය තාක්ෂණික සහාය ලබා ගැනිම ශ්‍රී ලංකාවේ ප්‍රතිසංවිධාන කටයුතු සාක්ෂිරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරිමේ පනත පිළිබඳව මෙහිදි සාකච්ඡාවට ලක් විය.

    එම අවස්ථාවට එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ සංහිදියාව පිළිබඳව උපදේශක ගිටා සබාර්වල් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්වරුන් ද එක්ව සිටියහ .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya