අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ අමාත්‍යාංශය වන රෝපා ජාතික වැඩසටහනට එක්වෙයි

    ඔක්තෝබර් 23, 2015

     

    ජනාධිපතිතුමාගේ මග පෙන්විම යටතේ ක්‍රියාත්මක 2015 වන රෝපා ජාතික රුක් රෝපණ මාසය නිමිති කර ගෙන සංවිධානය කරනු ලැබු පැල සිටුවිම් වැඩඩටහනක් අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශ පරිශයේදී අද (23) පෙරවරුවේ සිදු විය.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න අතිරේක ලේකම්වරුන් වන සුනිල් සමරවිර නිමල් කොටවලගෙදර යන මහත්වරුන් හා අමාත්‍යාංශ නිලධාරින් එක්ව සිටියහ .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya