අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයදුම්පත් කැඳවා තිබෙන විභාග

    ඔක්තෝබර් 23, 2015

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ III ශ්‍රේණියේ සහකාර සමාගම් රෙජිස්ට්‍රාර් තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2015 විභාගය සඳහා අයදුම්පත කැඳවා ඇත.

    අයදුම්පත් භාර ගැනීම 2015 නොවැම්බර් මස 16 වැනිදා අවසන් වේ.

    එසේම දහම්පාසල් සහතික පත්‍ර විභාගය - 2015 සඳහා අයදුම්පත් භාර ගැනීම නොවැම්බර් මස 16 වැනි දා අවසන් වේ.


    මෙම අයදුම්පත් කැඳවීම් දෙකම ඔක්තෝම්බර් මස 16 වැනි දින ගැසට් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya