අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාලන්දා ගුරු උපහාර උළෙල අද

    ඔක්තෝබර් 25, 2015

    කොළඹ නාලන්දා විද්‍යාලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ගුරු උපහාර උළෙල මෙවරත් අද (25) නාලන්දා විද්‍යාලයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    විශ්‍රාමික ගුරු භවතුන් හා දැනට සේවයේ යෙදෙන ගුරු භවතුන් උදෙසා මෙහිදී උපහාර පිදීම සිදු කෙරේ. මෙම උපහාර උළෙලට සමඟාමීව ගුරු භවතුන් උදෙසා වෛද්‍ය සායනයක් ද පැවැත්වෙයි.

     

    නාලන්දා ආදි වෛද්‍ය සංගමයේ සහයෝගයෙන් නාලන්දා කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය මඟින් මෙම උත්සවය සංවිධානය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya