මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුදුරේදීම ශ්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් වන ලකුණු

    ඔක්තෝබර් 24, 2015

    ශ්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස ‍ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතික කිරීම මේ වර්ෂය තුළදී සිදු කරනු ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

    මේ වන විට ශ්‍රී ලංකාව මැලේරියා රෝගය මනාව පාලනය කිරීමට සමත් වී ඇති අතර 2012 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව තුළ මැලේරියා රෝගය වැළඳුනු රෝගීන් වාර්තා වී නැත.

    ඒ අනුව මැලේරියා රෝගය තුරන් කළ ප්‍රථම ඝර්ම කලාපීය රට වීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමිවනු ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya